
28 Jan සෙනෝවා ඉතිහාසයේ සුවිශේෂී ජයග්‍රහණයක්
දකුනු පළාත් සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව ඔවුන්ගේ සණස බැංකු 12 ක් සඳහා සෙනෝවා මෘදුකාංගය තෝරාගත් වගයි.
ඔවුන්, අප ඇතුළු දිවයිනේ ප්‍රධාන පෙලේ ආයතන කීපයක් සමග පැවති සම්මුඛ සාකච්ඡා සහ අධ්‍යයන වලින් පසුව අප ආයතනය තෝරාගත් බව සතුටින් දැනුම් දෙමු.
පසුගියදා ඔවුන් සමග අදාල ගිවිසුම් වලට අත්සන් කිරීම සිදුවිය.
No Comments